Smartdatinguk com baserus dating 2

Rated 3.97/5 based on 873 customer reviews

අදට වසර 30කට පමණ පෙර නම් තරුණියක් වයස 25ට පෙර වත් විවාහ විය යුතු යයි පිළිගැනීමක් තිබුනා.නමුත් අද සමාජයේ මතවාද පුළුල් වීමත් සමග බොහෝ තරුණියකට වැඩිදුර අධ්‍යාපනය ලබා, රැකියාවේ ඉහල තත්වයකට යාමෙන් පසු තම පවුල ගොඩ නැගීමට ඉඩ කඩ ලැබී තිබීම සතුටට කරුණක්. අද ලිපිය ඒ ගැනයි…නිරීක්ෂණ අනුව පෙනී යන්නේ වයස 30 පසු වන විට දරු පල ලැබීමේ හැකියාව මඳක් අඩු වන බවයි.දළ වශයෙන් වසර 2ක් පමණ ඇතුලත නිසි ලෙස උත්සාහ කිරීමෙන් බොහොමයක් යුවල වල කාන්තාව ගැබ් ගැනීම සිදු වන බව පෙනී ගොස් තිබෙනවා.එනිසා ඔබ වයස 35 ට අඩු නම් සහ සාමාන්‍ය ලෙස සතියකට දෙතුන් වරක් එක් වනවා නමුත් වසරකටත් වඩා වැඩි කාලයක් තුල ගැබ් ගැනීමක් සිදු නොවේ නම් වෛද්‍ය උපදෙස් පතන්න.

According to Siteadvisor and Google safe browsing analytics, is quite a safe domain with no visitor reviews.

තවද, ඔබේ ඩිම්බ නිපදවීමේ හැකියාව කොපමණ අඩු වී ඇතිද යන්නත් පරීක්ෂා කර ගැනීමේ ක්‍රම තිබෙනවා.

සමහර කාන්තාවන්ට වයස 40 ට පෙර සිටම ආර්ථවාභාවය (menopause) සිදු විය හැක.

නමුත් ඔබ මතක තබා ගත යුතුයි, පුරුෂයන්ගේත් ශුක්‍රානු වල තත්වය වයසත් සමග පහල යන නිසා වයසින් වැඩි පුරුෂයකුගේ දරුවකු විවිධ ආබාධ වලට ගොදුරු වීමේ හැකියාව වැඩි බව.

(මෙය පුරුෂයාගේත් කාන්තාවගේත් දෙදෙනාගේම වයස වැඩි වන විට දරුවාගේ සෞඛ්‍යයට බලපාන පොදු ගැටලුවක්).ඉහත සඳහන් කල සරු බව අඩු වීමට අමතරව, ගැබ් ගැනීමක් සිදුවීමෙදීත් අවදානම් තත්ත්වයන් ඇති වීම දකින්නට ලැබෙනවා.

Leave a Reply

  1. dating in donegal 21-Feb-2020 22:30

    Its wilderness areas, particularly the Kyrenia Mountains, are a hiker’s paradise and many of its beaches remain mercifully free of high-rise resorts.